අද මම කියල දෙන්න යන්නේ ඔෆිස් පැකේජ් එක සයිලන්ට් ඉන්ස්ට්‍රෝ කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ඔෆිස් සෙටප් එක ඩබල් ක්ලික් කරාට පස්සේ කිසිම විදානයක් නොදී පරිගණකයට ඉන්ට්‍රෝල් වෙන විදියට හදා ගන්න හැටි. ඔයාලා දැකලත් ඇති සමහර සොෆ්ට්වෙයා තියෙනවා මෙහෙම ඉන්ස්ට්‍රෝල් කරන්න.
හරි කතාව ඇති... ඔයිට වඩා පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ නෑ... මොකද මේ වැඩේට code ලියන්නේ නෑ... මේක දීල තියෙන්නේ මයික්‍රොසොෆ්ට් එකෙන්මයි.
දැන්වත් වැඩේ පටන් ගනිමු...
මේක ඔෆිස් 2010 ට වගේම 2007 ටත් කරන්න පුළුවන්..... පළමුවෙන්ම