Friday, October 11, 2013

Time Shift පරිගණක ක්‍රීඩාව...

Time Shift පරිගණක ක්‍රීඩාව...



ඔයාලා දන්නවනේ Crysis පරිගණක ක්‍රීඩාව... දැනට තියෙන හොදම game අතරින් එකක් තමයි. නමුත් මේ කියන්න යන පරිගණක ක්‍රීඩාව crysis තරම්ම නැති උනත් ඉතාමත් හොද game එකක්.

crysis එකේ වගේ බල ඇඳුමක් time shift ක්‍රීඩාවේ
තියයෙනවා. ඔහුට පුළුවන් කාලය හරහා ඉදිරියට, ආපස්සට ගමන් කරන්න වගේම කාලය හෙමින් යවන්නත්.

මෙහිදී ක්‍රීඩකයාට ඉක්මන් හා නිවැරදි තීරණ ගනිමින් සතුරන් විනාශ කරන්න සිදු වෙනවා. ඒවගේම තමයි මෙතෙක් නොදැකපු රොබෝ යන්ත්‍ර හා සටන් කිරීමට සිදුවෙනවා.

නවීන පන්නයී පහර දීමේ උපකරණ, බෝම්බ වගේ දේවල් ලැබෙනවා. ඒවගේම තමයි මේ පරිගණක ක්‍රීඩාව P4 පරිගනකයක පවා ධාවන වෙන ආකාරයට තමයි නිර්මාණය කරලා තියෙන්නේ.

පහලින් තිඑනවා game එකට ඕන කරන Requirements..
Minimum System Requirements

OS: Windows XP/Vista
Processor: Pentium 4 @ 2 GHz
Memory: 1 Gb
Hard Drive: 8 Gb free
Video Memory: 128 Mb
Video Card: nVidia GeForce 6600 / ATI Radeon x700
Sound Card: DirectX Compatible
DirectX: 9.0c
Keyboard
Mouse
DVD Rom Drive

Recommended System Requirements

OS: Windows XP/Vista
Processor: Intel Core 2 DUO E6400 / AMD Athlon X2 4200+
Memory: 2 Gb
Hard Drive: 8 Gb free
Video Memory: 256 Mb
Video Card: GeForce 8600 GTS
Sound Card: DirectX Compatible
DirectX: 9.0c
Keyboard
Mouse
DVD Rom Parkway Drive-By Truckers

පහල තියෙන link එකෙන් game එකේ වීඩියෝ එක බලලම ඉන්න.
http://www.youtube.com/watch?v=mRsCjxout40

මේ link එකෙන් download කරගන්න.
http://elj-games.blogspot.com/2011/09/timeshift.html