IObit Driver Booster Pro නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්න.
දැන් ඩ්‍රයිවස් හොයා හොයා අතන මෙතන යන්න ඕනේ නෑ. කෙලින්ම ඉන්ටනෙට් හරහා IObit Driver Booster හරහා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. IObit Driver Booster ඉන්ස්ට්‍රෝල් කරලා Scan කියන බටන් එක ක්ලික් කළ විට පරිගණකයට අවශ්‍ය කරන ඩ්‍රයිවස් හා අප්ඩේට් කළ යුතු ඩ්‍රයිවස් ඩවුන්ලෝඩ් කර ගැනීමට හැකියාවක් තිබෙනවා.
IObit Driver Booster වල ඇති ලක්ෂණ.
- Automatic Detection of Outdated Drivers
- Automatic Download of Latest Drivers
- Specialized Driver Tweaking for Top Gaming Performance
- Simple and Easy to Understand Interface
Changelog
- New Cloud Technology Automatically Ensures Database are Up-to-Date
- New Silent Mode Automatically Updates Drivers in the Background
- Improved Downloading for More Stable Performance
- Supported More Devices
- Supported 28 languages
- Added Right-click Ignore Option.
- Fixed General Bugs.
IObit Driver Booster Pro මෙතනින් නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්න.