CCleaner - පරිගණකය සුද්ද කරලා තියා ගනිමු...
CCleaner මෘදුකාංගය නිපදවන‍්නේ Piriform නැමති සමාගමයි.
පරිගණකය නිරෝගීව පවත්වාගෙන යාමට සහයවන මෘදුකාංග අතර CCleaner මෘදුකාංගය වෙත හිමිවන්නේ ප්‍රධාන ස්ථානයකි. ආයතනය පවසන්නේ ලොවපුරා රටවල් 200කට
අදික ප්‍රමානයක් වෙත භාෂා 45කින් පමන මේවන විට තම සේවය සපයමින් සිටින මෙම මෘදුකාංගය දස වසරක සේවා කාලයක් මේ වන විට සපුරමින් සිටින බවයි. මුදල් ගෙවා මෙන්ම නොමිලේ භාවිතාකල හැකි සංස්කරන ලෙසට සේවය ලබා ගත හැකි මෙම මෘදුකාංගය මේ වන විට බිලියනයක බාගත කරගැනීමේ කඩයිම පසුකරමින් සිටින බවටයි සටහන් වන්නේ.
පහළ වෙබ් ලිපිනය වෙත පිවිස මෘදුකාංගය නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැක.
http://www.piriform.com/ccleaner
0 අදහස්:
Post a Comment