hitman 4 blood-money පරිගණක ක්‍රීඩාව...

මෙගා බයිට් 271 කම්ප්‍රෙස් කර ඇති මෙම පරිගණක ක්‍රීඩාව ඩවුන්ලෝඩ් කර ගන්න...

මොනවද මේ සුපිරි පරිගණක....

සුපිරි පරිගණක යනු මිහිමත ඇති ප්‍රබලතම යන්ත්‍රෝපකරණ කාණ්ඩයයි. අති විශාල දත්ත සැකසීමේ හා ගණනය කිරීම හැකියාවක් ඇති සුපිරි පරිගණක

වින්ඩෝස් xp මෙගා බයිට් 2 කින් ඩවුන්ලෝඩ් කරගන්න...

High compress කරලා තියෙන්නේ. 100% ක්ම වැඩ කරනවා. Key එකත් ඕනේ නම් මෙන්න: QW4HD-DQCRG-HM64M-6GJRK-8K83T

පරිගණකයෙන් හොර දොස්තරලා අල්ලමු...

වයිරස් හා වෙනත් විනාශකාරී වැඩ සටහන් වලින් පරිගණකය ආරක්ෂා කරගැනීම අත්‍යාවශ්‍ය කාරණයකි. පරිගණකය අන්තර්ජාලය හා සම්බන්ධ වන විට මෙය ඉතාමත් අත්‍යවශ්‍යය.

ඔපෙරා මිනි වලින් සිංහල කියවමු....

ඔපෙරා මිනි යනු වෙබ් බ්‍රවුසරයකි. එය මූලික වශයෙන් ජංගම දුරකථන, ස්මාර්ට් ජංගම දුරකථන සහ පී.ඩී.ඒ (Personal digital assistant/ PDA) සඳහා නිර්මාණය කර ඇ........(තව කියවන්න)

TIME SHIFT පරිගණක ක්‍රීඩාව...

බල ඇඳුමක් time shift ක්‍රීඩාවේ තියයෙනවා. ඔහුට පුළුවන් කාලය හරහා ඉදිරියට, ආපස්සට ගමන් කරන්න වගේම කාලය හෙමින් යවන්නත්.්ලෝඩ් කර ගන්න...

Iobi Drives Boost Pro

ඩ්‍රයිවස් හොයා හොයා අතන මෙතන යන්නේ නැතිව ලෙසියෙන ඩ්‍රයිවස් ඩවුන්ලෝඩ් කර ගනිමු....

Tuesday, October 29, 2013

මයික්‍රොසොෆ්ට් ඔෆිස් කොම්පියුටරයට නොකියා ඉන්ස්ටෝල් කරමු.....



අද මම කියල දෙන්න යන්නේ ඔෆිස් පැකේජ් එක සයිලන්ට් ඉන්ස්ට්‍රෝ කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ඔෆිස් සෙටප් එක ඩබල් ක්ලික් කරාට පස්සේ කිසිම විදානයක් නොදී පරිගණකයට ඉන්ට්‍රෝල් වෙන විදියට හදා ගන්න හැටි. ඔයාලා දැකලත් ඇති සමහර සොෆ්ට්වෙයා තියෙනවා මෙහෙම ඉන්ස්ට්‍රෝල් කරන්න.

හරි කතාව ඇති... ඔයිට වඩා පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ නෑ... මොකද මේ වැඩේට code ලියන්නේ නෑ... මේක දීල තියෙන්නේ මයික්‍රොසොෆ්ට් එකෙන්මයි.

දැන්වත් වැඩේ පටන් ගනිමු...
මේක ඔෆිස් 2010 ට වගේම 2007 ටත් කරන්න පුළුවන්..... පළමුවෙන්ම

Sunday, October 13, 2013

Ubuntu

Ubuntu


උබුන්ටු යනු ඩේබියන් G.N.U. / Linux බෙදාහැරීම් මත පදනම් වූ පරිගණක මෙහෙයුම් පද්දතියකි. එය නිදහස් හා විවෘත මෘදුකාංගයක් ලෙස බෙදා හරින අතර ඒ සමග වාණිජ මෘදුකාංග ඇත. 

දකුණු අප්‍රිකාවේ උබුන්ටු දර්ශන විද්‍යාවට අනුව “ලෝකයාට දිගු වූ මනුෂත්වයේ දෑත” මෙම නම ලැබී ඇත. විශේෂයෙන් උබුන්ටු ඩෙස්ක්ටොප් පරිගණක සඳහා නිර්මාණය වූ අතර නොට් බුක් හා සේවා දායක පරිගණක සඳහා ද සංස්කරණ පවතී. අන්තර්ජාල දත්ත අනුව තම ඩෙස්ක්ටොප් පරිගණක සඳහා ලිනක්ස් භාවිත කරන්නන්ගෙන් 50% ක්ම පාවිච්චි කරන්නේ උබුන්ටු මෙහෙයුම් පද්දතියයි. ඒ අනුව උබුන්ටු පාවිච්චි කරන්නන්ගේ සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යමින් පවතී.

උබුන්ටු මෙහෙයුම් පද්දතිය නිර්මාණය කිරීම සඳහා මෘදුකාංග පැකේජ බොහොමයක් භාවිතා කර ඇති අතර ඉන් බහුතරය නිදහස් මෘදුකාංග වේ. උබුන්ටු ආරම්භ වුයේ ඩේබියන් පාදක කරගෙනයි. මෙහි ඉලක්කය වුයේ සැම මාස 6 කට වරක්ම නව බෙදාහැරිමක් ලබාදිමයි. මෙහි අරමුණ පරිශීලකයන් වෙත සෑමවිටම නවතම තාක්ෂණය ලඟා කර දීමයි. මෙහි ප්‍රථම බෙදාහැරීම 2004-10-20 වැනිදා නිකුත් විය

අවුරුද්දකට දෙවරක් උබුන්ටු නව අනුවාදයක් නිකුත්වේ. අවුරුද්ද සහ මාසය උබුන්ටු අනුවාද අංකය තීරණය කරනු ලබයි. උදාහරණ ලෙස ප්‍රථම නිකුතුව 2004 ඔක්තෝම්බර් 20 දින උබුන්ටු 4.01 ලෙස නිකුත් කරන ලදී. ඉදිරි නිකුතුවල අනුවාද අංකය පිළිබඳව අනාවැකි පල කළ නොහැක්කේ නිකුතුව ප්‍රමාද වුවහොත් අනුවාද අංකයද ඒ අනුව වෙනස්වන බැවිනි. උබුන්ටු සංකේත නාම සඳහා නාම විශේෂනයක් සහ සතකුගේ නාමයක් යොදා ඇත.(උදා, "ඩැපර් ඩාර්ක්" and "ඉන්ටර්පිඩ් ඉබෙක්ස් "). මුල් නිකුතු තුන හැරුනුවිට අනෙත් නිකුතුවන්ගේ නාමයන් ඉංග්‍රීසි අකාරාදී පිළිවලින් පවති. නවතම නිකුතුව පිළිබඳව ඉඟියක් ඉන් ලබා දේ. සාමාන්‍යයෙන් උබුන්ටු අනුවාදය හැඳින්වීම සඳහා නාම විශේෂන කොටස පමණක් භාවිතා කරනු ලබයි.
පහත දැක්වෙන්නේ කැනොනිකල් ආයතනය සහ උබුන්ටු ප්‍රජාව මගින් නිපදවා නඩත්තු කරගෙන යනු ලබන නිල උබුන්ටු සංස්කරණයන් වේ.

• උබුන්ටු ඩෙස්ක්ටොප් සංස්කරණය, ඩෙස්ක්ටොප් හා ලැප්ටොප් පරිගණක සඳහා නිපදවා ඇත.

• උබුන්ටු නෙට්බුක් සංස්කරණය, (කලින්උබුන්ටු නෙට්බුක් රීමික්ස්)
නෙට්බුක් හා අනෙකුත් කුඩා පරිගණක සඳහා නිර්මාණය කර ඇත.

• උබුන්ටු සර්වර් සංස්කරණය, සර්වර් පරිගණක සඳහා නිපදවා ඇත.

"උබුන්ටු ගොඩනගන්නන්ගේ සමුළුව" යනු නව උබුන්ටු අනුවාදයක් නිකුත් කිරීමට පෙර පවත්වනු ලබන මෘදුකාංග නිපදවන්නන්ගේ රැස්වීමකි.
නව ගොඩනැගීමක් ආරම්භයේදී, මීළඟ අනුවාදය කෙසේ විය යුතුද, කොපමන ගැඹුරකට ‍කළ යුතුද වැනි කරුණු ලෝකයේ හතර දිග් භාගයෙන්ම පැමිණි මෘදුකාංග නිපදවන්නන්ගේ රැස්වීමේදී සාකච්ඡා කරනු ලබයි. එම සමුළුව විවෘත සමුළුවක් වන අතර එය කි‍සිසේත්ම සම්මන්ත්‍රණයක්, ප්‍රදර්ශනයක් හෝ ප්‍රේක්ෂකයන් සඳහා කරනු ලබන සම්මේලනයක් වැනි දෙයක් නොවේ. එය අන්තර්ජාලය හරහා දැන හඳුනගත් මෘදුකාංග වැඩසටහන්කරුවන් හට එකට එකතු වී කටයුතු කළ හැකි අනගි අවස්ථාවකි.
වර්ෂ 2005දී ලන්ඩනයේ පැවැත්වූ ලෝක ලිනක්ස් සම්මන්ත්‍රණයේදී හොඳම ලිනක්ස් බෙදාහැරීමට අදාල රීඩර් සම්මානය උබුන්ටු විසින් දිනා ගන්නා ලදී. තවද වර්ෂ 2007 දී හොඳම නිදහස් මෘදුකාංග සේවා දායක මෙහෙයුම් පද්ධතියට හිමිවන Bossie සම්මානයද හිමිකරගන්නා ලදී.

Friday, October 11, 2013

IObit Driver Booster Pro Download

IObit Driver Booster Pro  නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්න.



දැන් ඩ්‍රයිවස් හොයා හොයා අතන මෙතන යන්න ඕනේ නෑ. කෙලින්ම ඉන්ටනෙට් හරහා IObit Driver Booster හරහා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. IObit Driver Booster ඉන්ස්ට්‍රෝල් කරලා Scan කියන බටන් එක ක්ලික් කළ විට පරිගණකයට අවශ්‍ය කරන ඩ්‍රයිවස් හා අප්ඩේට් කළ යුතු ඩ්‍රයිවස් ඩවුන්ලෝඩ් කර ගැනීමට හැකියාවක් තිබෙනවා.

IObit Driver Booster වල ඇති ලක්ෂණ.
  • Automatic Detection of Outdated Drivers
  • Automatic Download of Latest Drivers
  • Specialized Driver Tweaking for Top Gaming Performance
  • Simple and Easy to Understand Interface
Changelog
  • New Cloud Technology Automatically Ensures Database are Up-to-Date
  • New Silent Mode Automatically Updates Drivers in the Background
  • Improved Downloading for More Stable Performance
  • Supported More Devices 
  • Supported 28 languages
  • Added Right-click Ignore Option.
  • Fixed General Bugs.

IObit Driver Booster Pro  මෙතනින් නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්න.

Time Shift පරිගණක ක්‍රීඩාව...

Time Shift පරිගණක ක්‍රීඩාව...



ඔයාලා දන්නවනේ Crysis පරිගණක ක්‍රීඩාව... දැනට තියෙන හොදම game අතරින් එකක් තමයි. නමුත් මේ කියන්න යන පරිගණක ක්‍රීඩාව crysis තරම්ම නැති උනත් ඉතාමත් හොද game එකක්.

crysis එකේ වගේ බල ඇඳුමක් time shift ක්‍රීඩාවේ

Thursday, October 10, 2013

Windows 8 මෙගා බයිට් 9 කින් ඩවුන්ලෝඩ් කරගනිමු....

Windows 8 Highly Compressed 9 Mb






මෙන්න ඔයාලට තවත් වැදගත් වෙන සොෆ්ට්වෙයා එක. කවුරුත් දන්නා වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය තමයි අද අරගෙන අවේ. වින්ඩෝස් 8

බ්ලොග් එකට ෆේස්බුක් කමෙන්ට් බොක්ස් එකක් දා ගනිමු....

බ්ලොග් එකට ෆේස්බුක් කමෙන්ට් බොක්ස් එකක් දා ගනිමු....

ඔයාලාගේ බ්ලොග් එක ලස්සන කරන්න බ්ලොග් එකට ෆේස්බුක් කමෙන්ට් බොක්ස් එකක් දා ගනිමු... මේක ගොඩක් වැදගත් වෙන්නේ ෆේස්බුක්

Wednesday, October 9, 2013

මෙන්න සිංහල ෆොන්ට් පැක් එකක්....



දැන් සිංහල ෆොන්ට් ඉන්ස්ට්‍රෝල් කරන්න වැඩ වෙන්න ඕනේ නෑ... මෙන්න එකට

Windows xp 2 MB වලින් download කර ගන්න....

Windows xp 2 MB වලින් download කර ගන්න....



මෙන්න ඔයාලට මගේ ගානේ windows xp sp 2 එක. High compress කරලා තියෙන්නේ. 100% ක්ම වැඩ කරනවා.

Key එකත් ඕනේ නම් මෙන්න: QW4HD-DQCRG-HM64M-6GJRK-8K83T

https://www.dropbox.com/s/xc3yz8p5jdrgyrx/iPress%20Blog%20Windows%20XP%202MB.7z

hitman 4 blood-money පරිගණක ක්‍රීඩාව...

hitman 4 blood-money පරිගණක ක්‍රීඩාව...

මෙන්න තවත් high compress game එකක්.... මෙගා බයිට් 271 විතර තමයි තියෙන්නේ. 

system requirements

පරිගණක වලින් හොර දොස්තරලා අල්ලන හැටි...

පරිගණක වලින් හොර දොස්තරලා අල්ලන හැටි...




වයිරස් හා වෙනත් විනාශකාරී වැඩ සටහන් වලින් පරිගණකය ආරක්ෂා කරගැනීම අත්‍යාවශ්‍ය කාරණයකි. පරිගණකය අන්තර්ජාලය හා සම්බන්ධ වන විට මෙය ඉතාමත් අත්‍යවශ්‍යය. මන්ද අන්තර්ජාලය හා සම්බන්ධ වී වැඩ කරන විට වයිරස් හෝ වෙනත් විනාශකාරී වැඩ සටහන් පරිගණකයට පැමිණ විවිධ දෝෂ ඇති කරන නිසාය. එම නිසා ඇන්ටිවයිරස් මෘදුකාංගයක් පරිගණකය තුළ ඉන්ස්ටෝල් කරගත යුතුය. එමෙන්ම එය යාවත්කාලීන කර ගනිමින් පවතවා ගත යුතුය. එහෙත්

opera mini වෙබ් බ්‍රව්සරය මගින් සිංහල ලිපි කියවීම....

opera mini වෙබ් බ්‍රව්සරය මගින් සිංහල ලිපි කියවීම....



opera mini හැඳින්වීම....
ඔපෙරා මිනි යනු වෙබ් බ්‍රවුසරයකි. එය මූලික වශයෙන් ජංගම දුරකථන, ස්මාර්ට් ජංගම දුරකථන සහ පී.ඩී.ඒ (Personal digital assistant/ PDA) සඳහා නිර්මාණය කර ඇත.

Monday, October 7, 2013

මොනවද මේ සුපිරි පරිගණක.....

මොනවද මේ සුපිරි පරිගණක...............



සුපිරි පරිගණක යනු මිහිමත ඇති ප්‍රබලතම යන්ත්‍රෝපකරණ කාණ්ඩයයි. අති විශාල දත්ත සැකසීමේ හා ගණනය කිරීමේ හැකියාවක් ඇති සුපිරි පරිගණකවල දත්ත සකසන (processor) දහස් ගණනක්, ප්‍රධාන මතකය (RAM) සහ දත්ත ගබඩා (HDD) ධාරිතාවය ටෙරා බයිට් ගණනක් සහ මෙම උපකරණ එකිනෙක සම්බන්ඳ කරන අධි වේගවත් දත්ත හුවමාරුවක්ද ඇත. 1960 ගණන් වල සුපිරි පරිගණක හදුන්වාදීමෙන් පසු ඒවායේ විකාශනය වේගයෙන් සිදුවූ අතර වර්තමානයේ විවිධ කටයුතු රාශියක් සදහා සුපිරි පරිගණක දහස් ගණනක්

CCleaner - පරිගණකය සුද්ද කරලා තියා ගනිමු...

CCleaner - පරිගණකය සුද්ද කරලා තියා ගනිමු...



CCleaner මෘදුකාංගය නිපදවන‍්නේ Piriform නැමති සමාගමයි.
පරිගණකය නිරෝගීව පවත්වාගෙන යාමට සහයවන මෘදුකාංග අතර CCleaner මෘදුකාංගය වෙත හිමිවන්නේ ප්‍රධාන ස්ථානයකි. ආයතනය පවසන්නේ ලොවපුරා රටවල් 200කට